පාර්ලිමේන්තුවේ ජනපති අසුනේ ලාංඡනය ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

පාර්ලිමේන්තුවේ ජනපති අසුනේ ලාංඡනය ඉවත් කරයි

පාර්ලිමේන්තුවේ ජනපති අසුනේ ලාංඡනය ඉවත් කරයි

පාර්ලිමේන්තුව තුළ ජනපතිවරයාට වෙන්කර ඇති ආසනයෙහි ජනපතිවරයාගේ ලාංඡනය ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය යෙදීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ධජය සහ ලාංඡනය අහෝසි කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම තීරණයට එළඹි බවයි.

views

233 Views

Comments

arrow-up