ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දෙන්න

ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දෙන්න

ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යෝජනා කරනවා.

 

 

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

views

619 Views

Comments

arrow-up