හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න – යුද හමුදාපති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න – යුද හමුදාපති

හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න – යුද හමුදාපති

සමාජ වගකීම් සලකා ජනතාව හැකි ඉක්මනින් කොරෝනා මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසනවා.

 

 

 දියතලාවේ පැවති අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික තරගාවලියේ සමාප්ති උළෙල අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද යුද හමුදාපතිවරයා අදහස් පළ කළා.

views

623 Views

Comments

arrow-up