DEC
13
රක්වාන උක්වත්ත ප්රදේශයට සංචරණ සීමා

රක්වාන ප‍්‍රදේශයේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයක මනාලයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රක්වාන උක්වත්ත ප්රදේශයට සංචරණ සීමා පනවා ඇත.
එම අවස්ථාවට සහභාගී වූ නිවාස 10ක පිරිසක් හා තවත් 45 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.
717 Views
Comments