ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමග විරෝධතාවයක නිරත වන අතරතුරයි.

එහිදී මාර්ගය අවහිර කිරීම ඇතුළු නීති විරෝධී ජන රාශිය යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

 

views

259 Views

Comments

arrow-up