ජනාධිපතිතුමනි, ලකුණු දාගන්න හදන්න එපා…! – මුරුත්තෙට්ටුවේ හිමි

ඇමැතිවරුන් සිදු කරන ආකාරයෙන් ලකුණු දමා ගැනීමේ ක්‍රියාවලියේ නිරත වීම නතර කොට දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන්නැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
එම ලකුණු දමා ගැනීමේ ක්‍රියාව ජනතාව නොඉවසන බවත් ජනාධිපතිවරයාද ලකුණු දමා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් එය ඉතා අවසානාවන්ත තත්වයක් වනු ඇති බවයි මුරුත්තෙට්ටුවේ හිමි පවසන්නේ.
658 Views
Comments