ඩොලරය 300ට විතර යාවි - දයාසිරි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

ඩොලරය 300ට විතර යාවි - දයාසිරි

ඩොලරය 300ට විතර යාවි - දයාසිරි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩ හැරියහොත් පළමුව ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 

 

ඒ, පසුගිය (13) පැවති ජනහමුවක් අමතමින්.

 

 

රුපියල පාවීමට ඉඩ හරින්නැයි බොහෝ පාර්ශ්ව ඉල්ලීම් කළත් එසේ පාවීමට ඉඩ නොහැරිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

views

587 Views

Comments

arrow-up