JAN
14
විභාග සමයේ විදුලි කප්පාදුව නොකරන ලෙස ඉල්ලීම්

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
තවත් දින කිහිපයකින් විභාගය ආරම්භ වන බැවින් මේ කාල සීමාව තමන් අධ්‍යයන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන කාලයක් වී ඇති බවයි එම සිසුන් පෙන්වා දෙන්නේ.
2023 වසරට අදාළ උසස් පෙළ විභාගය මේ මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
229 Views
Comments