NOV
30
Update - මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 8 දක්වා ඉහලට - තුවාල ලැබූ පිරිස 58ක්

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් 8දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විට රාගම රෝහලට සිරුරු රැගෙනවිත් තිබේ.
එසේම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 58ක් බවද ආරංචිමාර්ග සඳහන් කරයි .
744 Views
Comments