පාසල් වෙත සිසුන් පැමිනීමේ අඩුවක්

අද සිට බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පලාත්වල තුන්වන වාරය සදහා පාසල් නැවත ආරම්භ කරනු ලැබුවා.
අද උදැසන පාසල් වෙත සිසුන් පැමිනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි පාසල් ආරංචිමාර්ග සදහන් කරන්නේ. විශ්වවිද්‍යාල සදහා ලියාපදිංචි කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා,
ලියාපදිංචි කිරීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ වෙබ් අඩවිය හරහා සිදුකරන බවත්,(www.ugc.ac.lk ) 2019 – 2020 නව වර්ෂය සදහා සිසුන් 41,500 ක් පමණ විශ්වවිද්‍යාල වලට ඇතලත් කරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.
856 Views
Comments