බදියුදීන් යළිත් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

බදියුදීන් යළිත් රිමාන්ඩ්

බදියුදීන් යළිත් රිමාන්ඩ්

රිශාඩ් බදියුදීන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර නැවතත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

 

 

සිය නිවසේ බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.

views

739 Views

Comments

arrow-up