MAR
04
අටවැනි ශ්‍රේණියෙන් උඩ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමට අවස්ථාව

මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම මස 19 වැනිදා එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් පාසල් 20 ක ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
දරුවන්ට සිය හැකියාව සහ අභිරුචිය අනුව අනාගතය සැළසුම් කිරීමේ හැකියාව නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කීය.
207 Views
Comments