MAR
02
පෙබරවාරි මසදී සංචාරකයින් 218,350ක් මෙරටට

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබේ.
එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.
256 Views
Comments