පොහොර උරයක දමා ගිය බිළිඳා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

පොහොර උරයක දමා ගිය බිළිඳා

පොහොර උරයක දමා ගිය බිළිඳා

අලුත උපන් බිලිඳෙකු පඬුවස්නුවර, බණ්ඩාරකොස්වත්ත උගුරැස්සගම වැව් පිටිය අසල කැලෑබද ප්‍රදේශයක පොහොර උරයක් තුළ දමා ගොස් තිබිය දී සොයාගෙන ඇත.

 

ගවයන් බැඳීමට ගිය කාන්තාවක් දරුවකු අඬන හඬක් ඇසී බලන විට පොහොර උරයක දමා සිටි බිළිඳා දැක ඇති බව වාර්තා වේ.

 

පසුව එහි රැස් වූ ගම් වාසීන් කළ දැනුම්දීමකට අනුව ගිලන් රථයකින් බිළිඳාව නිකවැරටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

views

284 Views

Comments

arrow-up