ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා පින්න මලේ සුද, කොපර කොපර පිපිඤ්ඤා, නිල් නුවන් පෙඟෙන, ඉස්සර විදියට, රජ්ජුරුවෝ උඩයි උඩයි ආදී ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කළ සිංහල භාෂා ගුරුවරයෙකි.

 

ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා අද(27) පෙරවරු 8.30 සිට බොරැල්ල පිහිටි ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පස්වරු 2.00 ට සිදුකෙරේ.

views

1000 Views

Comments

arrow-up