සාකච්ඡා අසාර්ථකයි - ගුරු වර්ජනය තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

සාකච්ඡා අසාර්ථකයි - ගුරු වර්ජනය තවදුරටත්

සාකච්ඡා අසාර්ථකයි - ගුරු වර්ජනය තවදුරටත්

ගුරු සංගම් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා අතර අද(20)  පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

 

ඒ අනුව ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

 

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් ගුරු සංගම් විසින් පසුගිය 12 වනදා සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් වර්ජනයක් ආරම්භ කළහ.

 

වර්ජනය හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

views

806 Views

Comments

arrow-up