කොවිඩ් ආසාධිතයා රෝහලෙන් පැන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

කොවිඩ් ආසාධිතයා රෝහලෙන් පැන යයි

කොවිඩ් ආසාධිතයා රෝහලෙන් පැන යයි

කොවිඩි ආසාධිතව බලංගොඩ  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු අද (13)දහවල් එම රෝහලෙන් පලා ගොස් ඇත.

 


මෙලෙස පලාගොස් ඇත්තෙ කොස්හේන්ගම,හේවාහින්න,අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි නන්දසිරි නැමති  වයස අවුරුදු 72 පුද්ගලයෙකි.මොහු මීට පෙරද කොවිඩ්  අතරමැදි මධ්‍යස්තානයක නොසන්සුන්තා ඇති කල පුද්ගලයෙකි.

 


මේ සමිබන්දයෙන් බලංගොඩ  මුලික රෝහල් පොලිසිය විසි   බලංගොඩ  පොලිසිය වෙත දැනුම්  දිමක්  කර ඇති අතර එම කෝවිඩි  රෝගියා සොයා පොලිසිය මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.

views

724 Views

Comments

arrow-up