බේකරි නිෂ්පාදනවල මිල නැවතත් වැඩි කිරීමේ සුදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

බේකරි නිෂ්පාදනවල මිල නැවතත් වැඩි කිරීමේ සුදානමක්

බේකරි නිෂ්පාදනවල මිල නැවතත් වැඩි කිරීමේ සුදානමක්

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමකින් තොරව තල කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

එම නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම මීට හේතුවයි.

 

අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබඳව නිසි විසඳුමක් නොලැබුණු හෙයින් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.

views

647 Views

Comments

arrow-up