ලෝක කුසලාන ජය සමරමින් මෙසීගෙන් මිතුරන්ට රත්‍රං iPhone
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ලෝක කුසලාන ජය සමරමින් මෙසීගෙන් මිතුරන්ට රත්‍රං iPhone

ලෝක කුසලාන ජය සමරමින් මෙසීගෙන් මිතුරන්ට රත්‍රං iPhone

පාපන්දු ලෝක කුසලානය ජය ගත් ආජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ කණ්ඩායම් කාර්ය මණ්ඩලය වෙනුවෙන් කැරට් 24 රත්‍රං වලින් නිම වූ iPhone 14 වර්ගයේ දුරකථන 35 ක් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී විසින් ඇනවුම් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ.

 

සෑම දුරකථනයකම ක්‍රීඩකයාගේ නාමය, කමිසයේ අංකය සහ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ලාංඡනය ද කැටයම් කොට ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

 

මේ සඳහා ඔහු විසින් පවුම් 175,000 ක් වැය කොට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

248 Views

Comments

arrow-up