FEB
20
දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවයි

වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවා තිබේ. එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාගයකි. ඒ අනුව, මෙම වසරේ ජුනි මස 17 වැනි දින විභාග මධ්‍යස්ථාන 25 ක දී මෙම ගුරු විභාගය පැවැත්වීමට නියමිත වේ.
මෙම වසරේ මාර්තු 15 වැනි දිනට පෙර මෙම විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් අයදුම්පත් යොමු කලයුතුය. අයදුම්කරුවන්ට වයස අවුරුදු 18 ට වැඩි වීම මූලික සුදුසුකමක් ලෙස දක්වා තිබේ.
226 Views
Comments