JAN
26
මාධ්‍ය වාර්තා බොරු – මැතිවරණ කොමිසමේ සභාපති

තමා ඉල්ලා අස්වන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බවයි.
මෙසේ පළවන වාර්තාව අසත්‍ය තොරතුරුවලට පිළිතුරු දීමට කාලය වැය කිරීම පවා අනවශ්‍යය දෙයක් බවයි වැඩිදුරටත් කියා සිටියේ.
185 Views
Comments