ජාත්‍යන්තර පාසලේ නැටුම් ගුරුවරියගේ අමුතු වන්නම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ජාත්‍යන්තර පාසලේ නැටුම් ගුරුවරියගේ අමුතු වන්නම

ජාත්‍යන්තර පාසලේ නැටුම් ගුරුවරියගේ අමුතු වන්නම

 

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය භාර ගුරුවරියක් ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ පාසලේ නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යවන බව පවසමින් මව්පියන්ගෙන් මුදල් ලබාගත්තේ යන චෝදනාවක් මතයි.

 

ගම්පහ පොලීසිය සඳහන් කරන්නේ මෙම ගුරුවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි හතරක් මේ වන විට ලැබී ඇති බවයි.

views

219 Views

Comments

arrow-up