ඉන්දියාව මෙරටට දුන් ආධාර ගැන ජගත් සංවිධානයේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

ඉන්දියාව මෙරටට දුන් ආධාර ගැන ජගත් සංවිධානයේ අවධානය

ඉන්දියාව මෙරටට දුන් ආධාර ගැන ජගත් සංවිධානයේ අවධානය

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 4ක සහන සපයා ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ සැසියක් අමතමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියානු නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ මේ පිළිබඳව සඳහන් කර සිටියා.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා වන අතර අසල් වැසියන් මෙන් ම සමීප මිතුරෙකු ලෙසද ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ඇය ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ.

views

236 Views

Comments

arrow-up