“යුක්තිය මෙහෙයුම අඩපණයි” - ඇමැති ටිරාන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

“යුක්තිය මෙහෙයුම අඩපණයි” - ඇමැති ටිරාන්

“යුක්තිය මෙහෙයුම අඩපණයි” - ඇමැති ටිරාන්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිය ධුරයේ රාජකාරි කටයුතු කිරීම වලකාලමින් අධිකරණය නිකුත් කළ නියෝගය නිසා යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇතැයි තමා පිලිගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 

යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලැබුවේ පොලිස්පතිවරයා බවත් අමාත්‍යවරයා කීවේය.

 

කන්ජිපානි ඉම්රාන් ගැන සියලු තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇති බවත් විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ අසත්‍ය බවත් ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

views

198 Views

Comments

arrow-up