අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

අති විශේෂ ගැසට් නිවේදනයක් ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් යටතේ මෙම නිවේදනය නිකුත් කර ඇත.

views

241 Views

Comments

arrow-up