FEB
13
මහේස්ත්‍රාත්වරයා උඩු මහලේ සිර කර මෝටර් රථය පැහැර ගනී

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ දී, පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්වරයෙකු නිවසක සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මහේස්ත්‍රාත්වරයාට අයත් පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් කුලී පදනමට ලබා දීමට පළකර තිබූ දැන්වීමක් අනුව එකොළොස් වන දින පුද්ගලයකු නිවස බැලීමට පැමිණ ඇති අතර ගැණුම්කරුවා ට නිවස පෙන්වන අතරතුර අදාල පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා නිවසේ උඩු මහලේ සිර කර ඔහුගේ මෝටර් රථය රැගෙන පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
209 Views
Comments