MAY
14
ශ්‍රී ලංකන් මාර්තු මාසයේ දී බිලියන 165ක් ගිලලා

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන 165ක් පමණ) ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
245 Views
Comments