ශ‍්‍රී ලංකාව දූෂණ දර්ශකයේ පහතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ශ‍්‍රී ලංකාව දූෂණ දර්ශකයේ පහතට

ශ‍්‍රී ලංකාව දූෂණ දර්ශකයේ පහතට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් ඊයේ(25) එළි දක්වා ඇති නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.


2020 වසරේදී එම දර්ශකයේ 94 වන ස්ථානයේ පැවතුනි.


ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වේ.

 

දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

views

654 Views

Comments

arrow-up