DEC
09
රට යන්න එන්නත අනිවාර්ය නැහැ

ලාංකිකයෙක් විදෙස්ගත වන අවස්ථාවක එන්නත්කරණය වි තිබිය යුතුයැයි අනිවාර්ය නියමයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
ගමන්කරන රට හා තෝරා ගන්නා ගුවන්සේවය අනුව එන්නත්කරණය පිළිබද නියමයන් වෙනස්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
647 Views
Comments