OCT
03
බන්ධනාගාර රැදවියන්ට හිමි වූ වරප්‍රසාදය

පැවතුණු කොරෝනා ව්‍යාප්තිය නිසා බන්ධනාගාරගතව සිටින රැදවියන් බැලීමට ඤතීන් හට අවසර ලබා නොදීමට බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර තිබුණද රට යතා තත්වයට පත් කිරීමෙන් පසු මෙම තීරණය ලිහිල් වී ඇත.
බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම ඔක්තෝබර් 04 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
767 Views
Comments