MAY
31
උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවියෙක් මරා දමයි

ජාතික වනෝද්‍යානයේ මුවන්පැලැස්ස ප්‍රදේශයේදී දිවියෙකු මරා දමා ඇති බවට වාර්තා වුය.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත පිරිසක් පැවසුවේ මරාදමා ඇති එම දිවියාගේ මළ සිරුර මේ වන විට තවත් සතුන් විසින් ආහාරයට ගන්නා බවයි.
බලධාරීන් එම දිවියා මරා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමුකර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
237 Views
Comments