OCT
13
සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශක ලෙස පත් කර ඇත.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග හමුවකින් පසු එරික් සොල්හයිම් මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.
235 Views
Comments