මල් පෝච්චියේ ගංජා වගා කළ දකුණේ සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

මල් පෝච්චියේ ගංජා වගා කළ දකුණේ සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට

මල් පෝච්චියේ ගංජා වගා කළ දකුණේ සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට

තමා ජීවත්වන නිවෙසේ මල් වගා කරන මුවාවෙන් මල් පෝච්චි තුළ ගංජා වගා කළ පුද්ගලයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධ සමාගමක ප්‍රාදේශීය කළමනාකාරවරයෙකි.

 

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ඉතා ඉහල මිලකට අලෙවි කර ඇති බවට ද මේ වන විට කරුණු අනාවරණ වෙමින් පවතිනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ සිදු කරයි.

views

1224 Views

Comments

arrow-up