පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්

 

පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

 

ඒ අනුව පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට මෙලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ.

 

 

කෙසේ නමුත් ඡන්ද මධ්‍යස්ථානය තුළට පිවිසි නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවද ඔහු එහිදී සඳහන් කළා.

views

33 Views

Comments

arrow-up