සංවිධානාත්මක අපරාධ සඳහා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

සංවිධානාත්මක අපරාධ සඳහා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ සඳහා යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධයක් සඳහා යමින් සිටි පිරිසක් ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අදාළ සැකකරුවන් සතුව තිබී කඩුවක්, මිට දිග පිහියක් සහ හෙරොයින් මිලිග්‍රෑම් දාහකට අධික ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

අදාළ සැකකරුවන් ඊයේ(18) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

views

286 Views

Comments

arrow-up