තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන්න - ඇමති නලින්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන්න - ඇමති නලින්

තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන්න - ඇමති නලින්

තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන ලෙසට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ අදාල අමාත්‍යාංශයේ දී අද(04) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරදී යි.

ඉදිරියේදී තිරිගු පිටි හිඟයක් ඇති නොවන බවත් පිටි මිල ඉහළ නැංවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර තිබුණා. 

views

225 Views

Comments

arrow-up