“ගංජා අපේ ඉතිහාසය එක්ක බැදුනු දෙයක්, රාවණා රජුගේ සිට ඒවා භාවිත කලා” - ඩයනා (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

“ගංජා අපේ ඉතිහාසය එක්ක බැදුනු දෙයක්, රාවණා රජුගේ සිට ඒවා භාවිත කලා” - ඩයනා (VIDEO)

“ගංජා අපේ ඉතිහාසය එක්ක බැදුනු දෙයක්, රාවණා රජුගේ සිට ඒවා භාවිත කලා” - ඩයනා (VIDEO)

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරයි.

 

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවාය.



ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

 

 

views

269 Views

Comments

arrow-up