ලොකුගේ කපන්නෙ නෑ කිව්වත් අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

ලොකුගේ කපන්නෙ නෑ කිව්වත් අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ

ලොකුගේ කපන්නෙ නෑ කිව්වත් අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා.

 

ඒ අනුව වත්තල, මාලඹේ, මහරගම, අකුරැස්ස, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙනවා.

 

විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන මෙතැනින් ලබාගන්න.

views

971 Views

Comments

arrow-up