අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ බදු ඉවත් කෙරේ - සහන පැකේජයෙන් තවත් සහන රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ බදු ඉවත් කෙරේ - සහන පැකේජයෙන් තවත් සහන රැසක්

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ බදු ඉවත් කෙරේ - සහන පැකේජයෙන් තවත් සහන රැසක්

සියලු‍ම ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ වලට පනවා තිබෙන සියලු‍ බදු ඉවත් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

 

එසේම සමෘද්ධිලාභීන්ට ද මෙම මස සිට රුපියල් දහසක විශේෂ දීමනාවක් සහ විශ්‍රාමික වැටුප් ලාභීන්ටද මෙම මස සිට සිය විශ්‍රාම වැටුපට රුපියල් පන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමටද තීරණය කළ බව මුදල් ඇමැතිවරයා පවසයි.

views

739 Views

Comments

arrow-up