DEC
28
ඔමික්‍රෝන් රට පුරා ගිහින්ද..? පරීක්ෂණ ඇරඹෙයි..

ඔමික්‍රෝන් කොරොනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා අද සිට පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.
ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96 ක් ලබාගත් බවයි එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා පවසන්නේ.
721 Views
Comments