විදේශීය පිස්තෝලයක්,හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

විදේශීය පිස්තෝලයක්,හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විදේශීය පිස්තෝලයක්,හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරක් මත යටදොලවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී විදේශීය පිස්තෝලයක්,හෙරොයින් සහ අයිස් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 55 ක්,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්,විදේශීය රටක නිෂ්පාදන මයික්‍රෝ වර්ගයේ රිවෝල්වරයක් හා ඉලෙක්ට්‍රොනික් තරාදියක් හමු වී ඇත.

 

 

වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවට ගත් සැකකරු යටදොළ පොලීසියට භාර දී ඇත.

views

737 Views

Comments

arrow-up