බිරිඳගේ පිහි පහරින් සැමියා මහ රෑම අවසන් ගමනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

බිරිඳගේ පිහි පහරින් සැමියා මහ රෑම අවසන් ගමනේ

බිරිඳගේ පිහි පහරින් සැමියා මහ රෑම අවසන් ගමනේ

පොල්ගවෙල, මැටිකුඹුර ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

 

පසුගිය 19 වනදා රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව තිබේ.

 

එලෙස මියගොස් තිබෙන්නේ 42 හැවිරිදි කැන්දහේන, මැටිකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනයට සම්බන්ධ සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.

views

19284 Views

Comments

arrow-up