විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා

විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා

 

විදේශීය ආධාර මත උරගස්මංහන්දිය  පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් බව කියමින් එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව උරගස්මංහන්දිය පොලීසිය පවසයි.

 

මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 10 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙකි.

 

පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම බාලවයස්කාර සිසුවියන් තිදෙනාට වේවැලකින්පහරදී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

views

208 Views

Comments

arrow-up