NOV
26
වගා විනාශයේ වගකීම පාදෙණියට භාරයි

වත්මන් පොහොර අර්බුදයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් වගකිවයුතු බවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි මහතා නැවතත් අවධාරණය කර සිටිනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහි ප්‍රතිඵල දැකගත හැක්කේ අස්වැන්න ලැබෙන කාලයට බවයි දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ.
662 Views
Comments