SEP
08
කොවිඩ් උපදේශන කමිටුවලින් විශේෂඥ වෛද්‍යවරුන් හතර ඉවත් වෙයි

මේවන විට අවස්ථා කිහිපයකදී කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පිහිටවූ තාක්ෂණික හා උපදේශක කමිටුවලින් විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු විවිධ හේතු මතඉල්ලා අස්වී ඇත.
ඒ අනුව මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය ඒ. පත්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය අසෝක ගුණරත්න යන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විවිධ හේතු මත එම කමිටුවලින් ඉල්ලා අස්වී තිබීම විශේෂත්වයක්.
ඇතැම් වෛද්‍යවරුන් චෝදනා කරන්නෙ තම මතය හා විද්‍යාත්මක කරුණු වතමන් රජය සැළකිල්ලට නොගැනීම මෙයට හේතුව බවයි.
888 Views
Comments