NOV
13
ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී

කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් අනතරුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
703 Views
Comments