NOV
06
පොලිස් නිලධාරීන් 385 දෙනෙකු කොරෝනා

අද (නොවැම්බර් 6) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 258ක් වන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1350කි. මේවනවිට දිවයින පුරා පොලිස් නිලධාරීන් 385 දෙනෙකු කොවිඩ් ආසාදිත වී ඇත.
669 Views
Comments