දිස්ත්‍රික්ක 24 ක වෙෙරසය සක්‍රීය ආසාදිතයින් - කිලිනොච්චිය තවමත් නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

දිස්ත්‍රික්ක 24 ක වෙෙරසය සක්‍රීය ආසාදිතයින් - කිලිනොච්චිය තවමත් නිදහස්

දිස්ත්‍රික්ක 24 ක වෙෙරසය සක්‍රීය ආසාදිතයින් - කිලිනොච්චිය තවමත් නිදහස්

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2960 ක්.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා රෝගීන් 1760 ක් වාර්තාවී තිබේ.

 

දිස්ත්‍රික්ක 24 කින් රෝගීන් හඳුනා ගෙන ඇති අතර, රෝගීන් වාර්තා නොවන්නේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පමණයි.

 

 

views

828 Views

Comments

arrow-up