MAY
30
කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු !

2023 මැයි 30 වන අද දින සවස 3.00ට බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී කඳුකර ජනයා උත්ඝෝෂණයක නිරත විය.
“කඳුකර ජනයාගේ ජාතිකත්වය පිළිගෙන ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදෙනු!”යන මූලික සටන් පාඨය ඔස්සේ තවත් ඉල්ලීම් රැසක් සමඟ කරනු ලැබූ කඳුකර ජනයාගේ අරගලයට සහය දකවමින් කිතුසර කණ්ඩායම සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණ මාලාවේ සිව්වැන්න මෙලෙස අද දිනයේදී ක්‍රියාත්මක වේ.
168 Views
Comments