MAY
15
උතුරු මාර්ගයේ දුම්රිය ගමනාන්තය පොල්ගහවෙලට සීමා වෙයි

රේල් බස් රථයක් පොතුහැර හා තලවත්තේගෙදර මාර්ගය අතරදී පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ.
එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ.
243 Views
Comments